ඉතාලියත් යටවෙයි.

ඉතාලියේ ගංඟා 20ක පමණ ගංවතුර තත්ත්වයන් හටගෙන ඇති අතර එම ගංවතුර තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 13 දෙනෙකු ජීවිතක්ෂට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එමෙන්ම නායයෑම් 280ක් පමණ වාර්තා වී ඇති බවත් එරට පවුල් විශාල සංඛ්‍යාවක් පීඩාවට පත්ව ඇති බවත් ඇතැම් පවුල් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කර තිබේ.

Exit mobile version