ජැක්සන් ඇන්තනී අභාවප්‍රාප්ත වෙයි.

ප්‍රවීණ නළු ජැක්සන් ඇන්තනී මහතා අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ.

ඒ මහතා මාස 14ක් පමණ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බව සදහන්.

Exit mobile version