අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු මීට සුළු මොහොතකට පෙර රාගම ශුද්ධ වූ පේදුරු හා පාවුලු දේවස්ථානයේදී සිදු කෙරුණු බව වාර්තා වේ .
එම අවස්ථාවට කලාකරුවන්, දේශපාලනඥයින් ඥාතීන් ඇතුළු අතිවිශාල ජනකායක් එක්ව සිටියහ.

This is an important message requiring you to make a choice if you're based in the EU.