ගංජා සමග බන්ධනාගාර නියාමක දැලේ.

උඩුදුම්බර බන්ධනාගාර නියාමකවරයෙකු ගංජා සමග අත්අඩංගුවට ගත් බවට පල්ලේකැලේ පොලීසිය ප්‍රකාශ කළ බව වාර්තා වේ .

සැකකරු ළඟ තබාගෙන සිටියදී බන්ධනාගාර නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන පල්ලෙකැලේ පොලීසියට බාර දී ඇති බව සදහන්.

අත්අඩංගුවට ගත් සැකකරු මාතලේ යටවත්ත ප්‍රදේශයේ පදිංචි (27) හැවිරිදි  පුද්ගලයෙකි .

පල්ලේකැලේ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.

Exit mobile version