මැයි 31 සහ ජුනි 11 අතර කාල සීමාව තුළ චන්ද්‍රිකාවක් එළිදැක්වීමට සූදානම් බව උතුරු කොරියාව විසින් ජපානයට දැනුම් දීමෙන් අනතුරුව ජපානය සිය බැලස්ටික් මිසයිල ආරක්ෂණ පද්ධති සූදානම්ව තැබීමට තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එමෙන්ම තම භූමියට එල්ල වන ඕනෑම තර්ජනයක් විනාශ කිරීමට පසුබට නොවන බවත් ජපානය වැඩි දුරටත් ප්‍රකාශ කර තිබේ.
