ජපාන විදේශ ඇමති ජනපති හමුවෙයි.

මෙරට සංචාරයේ නිරත වන ජපාන විදේශ අමාත්‍ය හයෂි යොෂිමසා මීට සුළු මොහොතකට පෙර කොළඹදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ බව වාර්තා වේ .

Exit mobile version