ජපාන විදේශ කටයුතු අමාත්‍ය හයාෂි යොෂිමසා ඇතුළු 22 නෙකුගෙන් සමන්විත ධූත පිරිසක් දෙදින නිල සංචාරයක් සඳහා හෙට (28) දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වේ .
ඔවුන් ජපාන ආධාර යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘති නිරීක්ෂණය සඳහා ද එක්වන බව සඳහන් වේ.

This is an important message requiring you to make a choice if you're based in the EU.