රැකියා ලක්ෂයේ වැඩපිළිවෙළ යටතේ බදවාගත් සියලු දෙනාගේ රැකියා ස්ථීර කරන බවට පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
ඔහු සදහන් කළේ රජයේ සේවකයන්ට හිමි විශ්‍රාම වැටුප ඇතුළු සියලුම දීමනා ඔවුන්ට ලබාදෙන බවයි.

This is an important message requiring you to make a choice if you're based in the EU.