ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපතිනී ජූලි චන්ග් මහත්මිය සහ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අතර විශේෂ හමුවක් අද (02) පාර්ලිමේන්තුවේ දී පැවැත්වුණු බව වාර්තා වේ.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තුවේ මහ ලේකම් නීතීඥ කුෂානි රෝහණදීර මහත්මිය ද සහභාගී වූ අතර මෙම සාකච්ඡාවේ දී දෙරට අතර වැදගත් කරුණු කිහිපයක් සාකච්ඡා කළ බව සඳහන්.
