නිවසකට පැන තියුණු ආයුධවලින් පහර දීලා.

ඊයේ (10) රාත්‍රියේ යාපනය   නිර්වේලි ප්‍රදේශයේ   නිවසට   කඩා වැදුණු පිරිසක් එම  නිවසේ  තරුණියකට , ඇගේ මවට සහ සොහොයුරාට තියුණ  ආයුධ වලින් පහර දී තුවාල සිදුකර ඇති බව වාර්තා වේ.

 කෝපායි පොලීසිය පවසන්නේ සිව් දෙනකුගේ සමන්විත  කණ්ඩායමක් විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවත් ,  තුවාල ලැබු තරුණිය   යාපනය මාධ්‍ය ආයතනයක සේවය කරමින් සිටි 24 හැවිරිදි තරුණියක් බවත් ය.

Exit mobile version