ජනතා විමුක්ති පෙරමුණේ මැයි දින පෙළපාලිය මීට ටික වේලාවකට පෙර කොළඹ BRC පිටියෙන් ආරම්භ වූ බවට වාර්තා වේ.
ජනතා විමුක්ති පෙරමුණේ මෙවර මැයි රැලිය කොළඹ විහාර මහා දේවි උද්‍යානයේදී අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

This is an important message requiring you to make a choice if you're based in the EU.