කඩුපිටිඔය පිටාර ගලයි.

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කඩුපිටිඔය පිටාර ගලන බවත් , ඒ හේතුවෙන් හලාවත – කොළඹ මාර්ගයේ මාදම්පේ ඇති ළමා උද්‍යානය ජලයෙන් යටවී ඇති බවත් වාර්තා වේ.

Exit mobile version