කළුතර පස් මහල් ලැගුම්හල් ගොඩනැගිල්ලෙන් ඇදවැටී මියගිය 16 හැවිරිදි පාසල් සිසුවියගේ මරණයට අදාළව අත්අඩංගුවට ගත් මිතුරිය සහ පෙම්වතා අද (15) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවට වාර්තා වේ.
ප්‍රධාන සැකකරු පාපොච්චාරණය කර ඇත්තේ දැරියට ලැබුණු අවසන් දුරකථන ඇමතුමෙන් කළබලයට පත් වී ඇය ජනේලයෙන් පිටතට පනින්නට ඇති බවයි .
කෙසේ වෙතත් මේ පිළිබඳව නිශ්චිත තොරතුරක් මෙතෙක් වාර්තා වී නොමැත.
