කුඹල් පෙරහර අදින් ආරම්භ කෙරේ.

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිඟයේ ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහර අද (21) ආරම්භ වේ. කුඹල් පෙරහර ලබන 25 වනදා දක්වා විථි සංචාරය කිරීමට නියමිතය.  අනතුරුව පළමු රන්දෝලි පෙරහර ලබන 26 වනදා ආරම්භ කිරීමට සැළසුම් කර ඇති අතර එය 30 වනදා දක්වා විථි සංචාරය කෙරෙනු ඇති. අගෝස්තු මස 31 වනදා මහවැලි ගගේ ගැටඹේ තොටුපොළේ පැවැත්වෙන … දිගටම කුඹල් පෙරහර අදින් ආරම්භ කෙරේ. කියවන්න