මහනුවර – මහියංගනය මාර්ගය යළි විවෘතයි

18 වංගුව මාර්ගයේ 2 වන වංගුවට ගල් සහ පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් ඊයේ (19) දින තාවකාලිකව වසා දැමුණු  මහනුවර – මහියංගනය මාර්ගය යළි විවෘත කළ බව මාර්ග සංවර්ධන අධිකාරිය සදහන් කරන ලදී.

Exit mobile version