කැලණිවැලි දුම්රිය මාර්ගය තාවකාලිකව වසයි.

කැලණිවැලි දුම්‍‍රිය මාර්ගයේ සැතපුම් 04 දම්වැල් 18 කාලිංග මාවත, දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වසා තැබෙන බවට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව අදාළ දුම්රිය හරස් මාර්ගය හරහා තාවකාලිකව වාහන ගමනාගමනය සඳහා වසා තැබෙන බව සඳහන්.

Exit mobile version