පොලිස් වෙස් ගෙන පාසල් සිසුවෙකු පැහැරගෙන.

පොලිස් නිලධාරීන් බව පවසා පාසල් සිසුවකු පැහැරගෙන ගොස් එම සිසුවාගේ ගෙලෙහි තිබූ රන් මාලයක් කොල්ලකෑ පුද්ගලයින් දෙදෙනෙකු සොයා බුලත්සිංහල පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙන බව වාර්තා වේ .

බුලත්සිංහල එනසල් වත්ත ප්‍රදේශයේ දී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් සිසුවා පැහැරගෙන ගොස් දෑත් දෙපා ගැටගසා මෙම කොල්ලකෑම සිදුකර ඇති බව සඳහන් වේ.

Exit mobile version