කිම් ජොන් රුසියානු සංචාරය දිගු කරයි.

සිය රුසියානු සංචාරය හදිසියේම තවත් දින කිහිපයකින් දීර්ඝ කිරීමට උතුරු කොරියානු නායක කිම් ජොන් තීරණය කර ඇති බව වාර්තා වේ.

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමග තවදුරටත් සාකච්ඡා කළ යුතු හෙයින් මෙලෙස රුසියාවේ තවත් දින කිහිපයක් රැදී සිටින බවට උතුරු කොරියානු නායකයා සදහන් කර තිබේ.

Exit mobile version