බිරිඳගේ පැමිණිල්ලෙන් කුඩු අංජු කොටු වෙයි.

ජාත්‍යන්තර පොලිසිය මඟින් රතු නිවේදන නිකුත් කර ඇති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු සහ ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවෙකු වන සිංහාරගේ සමින්ද සිල්වා නොහොත් රත්මලානේ කුඩු අංජු නැමැත්තා ප්‍රංශයේදී අත්අඩංගුවට ගත් බව ජාත්‍යන්තර පොලිසිය මඟින් දැනුම් දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

මෙසේ කුඩු අංජු අත්අඩංගුවට ගෙන ඇත්තේ මීට දින කිහිපයකට පෙර වන අතර බිරිඳ සමඟ ඇති වූ ආරවුලක් මත බිරිඳ සිඳු කළ පැමිණිල්ලකට අනුව බව සඳහන් .

Exit mobile version