කුමාරතුංග පිළිරුවට හානි කරලා.

80 දශකයේ ප්‍රවීණ හා දක්ෂ රංගන ශිල්පියෙකු වූ විජය කුමාරතුංග මහතාගේ පිළිරුවට කිසිවෙකු විසින් එල්ල කළ ගල් ප්‍රහාරයක් හේතුවෙන් පිළිරුවේ වම්පස දෙසට අලාභ හානි සිදුව ඇති බව වාර්තා වේ .

මෙලෙස හානි සිදු කර ඇත්තේ දෙහිවල පොදු වෙළඳ සංකීර්ණය ඉදිරිපිට ස්ථාපිත කර තිබූ පිළිරුවට බව සඳහන් .

මෙම අලාභ හානි සිදු කළ අයෙක් සම්බන්ධයෙන් තවමත් කිසිදු තොරතුරක් ලැබී නොමැති බව වාර්තා වේ .

Exit mobile version