ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස්ව රෝහල වෙත ගෙන ගොස් ඇති බව වාර්තා වේ.
ශ්‍රී ලංකා පාකිස්තාන ක්‍රිකට් තරගය අතරතුරදී මස්පිඬුවල ඇතිවූ ආබාධ තත්ත්වයක් හේතුවෙන් ඔහුව මෙලෙස රෝහල වෙත ගෙනගොස් ඇති බව සදහන්.

This is an important message requiring you to make a choice if you're based in the EU.