කලා විෂයෙනුත් හෙද සේවයට යන්න අවස්ථාව.

කලා විෂය හැදෑරූ අයට ද හෙද සේවයට පැමිණීම වෙනුවෙන් හෙද පුහුණුව සඳහා බඳවා ගැනීමට හැකිවන අයුරින් රෙගුලාසි සංශෝදනය කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සෞඛ්‍ය නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවක දී ප්‍රකාශ කළ බව වාර්තා වේ.

Exit mobile version