මිලියන ගණනක ජාන පරීක්ෂණ වංචාවකට රසායනාගාර හිමිකරුවෙක් දැලේ.

රෝගීන්ට අවශ්‍ය නොවන ජාන පරීක්ෂණ සහ රසායනාගාර පරීක්ෂණ සිදු කර ඇමෙරිකානු ඩොලර් මිලියන 463 ක පමණ වටිනාකමකින් යුත් ජාන පරීක්ෂණ වංචාවකට අදාළව ඇමෙරිකාවේ රසායනාගාර හිමිකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ .

ඉන්දීය සම්භවයක් සහිත 44 හැවිරිදි මෙම සැකකරු ටෙලිමෙඩිසින් සමාගමක් සහ ඇමතුම් මධ්‍යස්ථාන සමඟ එක්ව රෝගී තැරැව්කරුවෙකු ලෙස කටයුතු කරමින් මිල අධික ජාන පරීක්ෂණ පැකේජයට එක් කරමින් 2016 වර්ෂයේ සිට අදාළ වංචාව සිදු කර ඇති බව සඳහන් .

Exit mobile version