ලාෆ් මිලත් අඩුවන ලකුණු .

ලෝක වෙළෙදපොළේ ගෑස් මිල අඩුවීමට සාපේක්ෂව ඉදිරියේදී ගෑස් මිල සංශෝධනය කිරීමට අපේක්ෂා කරන බවට ලාෆ් ගෑස් සමාගම ප්‍රකාශ කළ බව වාර්තා වේ.

එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි නලින්ද කුලසූරිය මහතා ඊයේ (28) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව ප්‍රකාශ කර තිබේ.

Exit mobile version