නුවරඑළියට සහ අඹගමුවට නාය යෑමේ අවදානමක්.

දැනට පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් නුවරඑළිය සහ අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට නායයෑම් අවදානමක් ඇති බව වාර්තා වේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ මෙම ප්‍රදේශ වල වෙසෙන ජනතාව වඩාත් විමසිල්ලෙන් කටයුතු කළ යුතු බවයි.

Exit mobile version