ලංගමට නව රියදුරන් සහ කොන්දොස්තරවරුන් බඳවා ගැනේ.

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට නව රියදුරන් 520 දෙනෙක් සහ කොන්දොස්තරවරුන් 170 දෙනෙක් බඳවා ගැනීම ආරම්භ කළ බව එහි උසස් නිලධාරියෙක් ප්‍රකාශ කළ බව වාර්තා වේ.

රියදුරන්ගේ සහ කොන්දොස්තරවරුන්ගේ පුරප්පාඩු පවතින බැවින් බස් ධාවනයට විශාල බලපෑමක් එල්ල වී ඇති බවත් , ඇතැම් ප්‍රදේශවල බස් රථ ධාවනය සීමා වී ඇති බවත් ඔහු සඳහන් කර තිබේ.

Exit mobile version