මේ වන විට ඉතිහාසයේ ලොව වැඩිම යුද වියදම සිඳු කළ වර්ෂය 2022 වර්ෂය බවත් එය ඩොලර් ට්‍රිලියන 2.24 ක් බවත් ස්වීඩනය පාදක කරගත් ස්ටොඛෝම් ජාත්‍යන්තර සාම පර්‍යේෂණ ආයතනය ප්‍රකාශ කළ බව වාර්තා වේ.
රුසියානු – යුක්‍රේන යුද්ධය මීට හේතුව බව ඔවුන් වැඩි දුරටත් සඳහන් කර තිබේ.
