දිවංගත ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතාගේ ගුණ සැමරේ.

අද (1) දින පෙරවරුවේ, දිවංගත ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතාගේ 30 වැනි ගුණානුස්මරණ උත්සවය අලුත්කඩේ උසාවිය සංකීරණය අසල පිහිටි ඒ මහතාගේ පිළිරුව අභියසදී පැවැති බව වාර්තාවේ.

ඒ සදහා දිවංගත ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතාගේ පුත්,  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති  මෙම ගුණ සමරු උළෙලට හේමා ප්‍රේමදාස මහත්මිය ,කරු ජයසූරිය ,මහාචාර්ය ජී.එල් පීරිස් යන මහත්වරු ඇතුළු පිරිසක්ද සහභාගී වී තිබේ.

Exit mobile version