ලාෆ්ස් සමාගමත් මිල සංශෝදනයක.

ලිට්‍රෝ ගෑස් මිල සංශෝදනය කිරීමෙන් අනතුරුව ලාෆ්ස් සමාගම ද සිය සමාගමේ ගෑස් මිල ගණන් සංශෝදනය කිරීමට පියවර ගන්නා බව එහි සභාපති ඩබ්ලිව්.කේ.එච්.වෑගපිටිය මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

Exit mobile version