අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ත ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දැමීමට එම සමාගම තීරණය කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ත ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 145කින් ඉහළ දමා ඇති බව සදහන්.
එහි නව මිල ලෙස සඳහන් වන්නේ රුපියල් 3835කි.
මේ අතර කිලෝග්‍රෑම් 5 ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 59කින් ඉහළ දමා ඇති බව සදහන්.
ඒ අනුව නව මිල ලෙස සඳහන් වන්නේ රුපියල් 1535කි.