මහජන මුදල් පාර්ලිමේන්තු කාරක සභාවට සහභාගී වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් පහත් ආකාරයෙන් සැලකීම සම්බන්ධයෙන් තමා කනගාටුවට පත්වන බවත් , විපක්ෂ නායකවරයාට එහි කතා කිරීමට අයිතියක් තිබිය යුතු බවත් , එහිදී කතා කිරීමට අයිතියක් නොමැති බව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල සඳහන් නොවන බවත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතීඥ ලක්ෂ්මන් කිරි ඇල්ල මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
සජිත් ගැන දුක් වූ ලක්ෂ්මන් කිරිඇල්ල.
-
by publisher 1

- Categories: දේශපාලන කතා
- Tags: ප්‍රජා පුවත්
Related Content
අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
By
publisher 3
මාර්තු 21, 2024
අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
By
publisher 3
මාර්තු 20, 2024
2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
By
publisher 3
මාර්තු 20, 2024
දුම්රියක් පීලි පනී.
By
publisher 3
මාර්තු 19, 2024
තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
By
publisher 3
මාර්තු 19, 2024
පුවක් අපනයන බෝගයක් කරයි.
By
publisher 3
මාර්තු 19, 2024
කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
By
publisher 3
මාර්තු 19, 2024
හෙටත් මුළු රටම රත් වෙයි.
By
publisher 3
මාර්තු 19, 2024
ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
By
publisher 3
මාර්තු 19, 2024
ලංගම බස් රථයක් පෙරළෙයි.
By
publisher 3
මාර්තු 19, 2024