LECO විදුලි බිලට තවත් බද්දක්.

සීමාසහිත ලංකා විදුලි (පුද්ගලික) සමාගමේ සියලුම (LECO) විදුලි බිල්පත් සඳහා සමාජ ආරක්ෂණ බද්ද එකතු කෙරෙන බවට එම සමාගම ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

2023 සැප්තැම්බර් 08 සිට එය ක්‍රියාත්මක වෙනු ඇති බව සදහන්.

ඒ අනුව සැප්තැම්බර් මස බිල්පත්වලින් එය පිළිබිඹු වන බවද අදාල ලෙකො සමාගම ප්‍රකාශ කර තිබේ.

Exit mobile version