ක්‍රිකට් කවුන්සිලයට ක්‍රීඩා ඇමතිගෙන් ලිපියක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කළමනාකාරිත්වයට එල්ල විය හැකි දේශපාලන ඇගිලි ගැසීම් පිළිබඳව සොයා බැලීමට සාමාජිකයින් තිදෙනෙකුගෙන් යුත් කමිටුවක් පිහිටුවන බවට පැතිර යන පුවතක් සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඉල්ලා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල සභාපතිවරයාට ලිපියක් යොමු කර තිබෙන බවට වාර්තා වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ස්වාධීන වීම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ස්ථාවරය වන බැවින් ක්‍රීඩා අමාත්‍යවරයා … දිගටම ක්‍රිකට් කවුන්සිලයට ක්‍රීඩා ඇමතිගෙන් ලිපියක් කියවන්න
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
Copy and paste this code into your site to embed