ක්‍රීඩා ඇමතිගේ ජ්‍යෙෂ්ඨ උපදේශකගෙන් අර්ජුනට ලිපියක්.

ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංගට සිය ධූරයෙන් ඉල්ලා අස් වන ලෙස ක්‍රීඩා අමාත්‍යවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක සුදත් චන්ද්‍රසේකර විසින් ලිඛිතව දැනුම් දී ඇති බව වාර්තා වේ. එමෙන්ම ඊයේ දින පස්වරු 2.00  පැවැත් වුණු ක්‍රීඩා සභාව සඳහා ජාතික ක්‍රීඩා සභාවේ කිසිදු සාමාජිකයෙකු සූම් තාක්ෂණය ඔස්සේ සහභාගී වී නොමැති අතර  තවදුරටත්  ජාතික ක්‍රීඩා සභාවේ සභාපති වශයෙන් අර්ජුන … දිගටම ක්‍රීඩා ඇමතිගේ ජ්‍යෙෂ්ඨ උපදේශකගෙන් අර්ජුනට ලිපියක්. කියවන්න