දරුවන්ගේ දිවි රැක ගත් ජීවිතාරක්ෂකයෝ.

නිලාවේලී ගෝපාලපුරම් වෙරළ තීරයේ දිය නාමින් සිටි කුඩා දරුවන් හතර දෙනෙකු දියවැලකට හසුවී ගැඹුරු මුහුදට ගසාගෙන යමින් සිටියදී ශ්‍රී ලංකා පොලිසියේ ජීවිතාරක්ෂක කණ්ඩායම සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ වෙරළාරක්ෂක නිලධාරින් එක්ව එම දරුවන් බේරාගැනීමට සමත් වී ඇති බව වාර්තා වේ.

වවුනියාව ප්‍රදේශයේ පදිංචි පිරිසක් සංචාරයකට පැමිණ සිටියදී මෙම අනතුරට මුහුණ දී ඇති බව සදහන්.

Exit mobile version