අනුරාධපුරයේ සිට මිහින්තලේට ද්විත්ව දුම්රිය මාර්ගයක්.

අනුරාධපුරය හා මිහින්තලය අතර ද්විත්ව දුම්රිය මාර්ගයක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බවත් , භාණ්ඩ ප්‍රවාහනය සඳහා අවස්ථාව සලසා දීමේ අපේක්ෂාවෙන් මෙම නව මාර්ගය ඉදිකිරීමට සැලසුම් කර ඇති බවත් සංවර්ධනය කරන ලද කැකිරාව – තලාව මාර්ගය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ .

Exit mobile version