හෙට සුරාසැල් වහලා.

හෙට (03) දිනයේ දිවයින පුරා සියලුම සුරාසැල් වසා තැබෙන බවට සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක අතිරේක සුරාබදු කොමසාරිස් ජනරාල් කපිල කුමාරසිංහ මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කර තිබේ.

එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ හෙට දිනට යෙදෙන ලෝක අමද්‍යප දිනය හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.

Exit mobile version