සෑම වර්ෂයකම ඔක්තෝම්බර් 03 වැනිදාට යෙදෙන ලෝක අමද්‍යප දිනය හේතුවෙන් දිවයින පුරා පිහිටි සියලුම සුරාසැල් සහ බලපත්‍රලත් ස්ථාන මෙවරද වසා තැබෙන බවට සුරාබදු දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් සඳහන් කළ බව වාර්තා වේ.
තවද ඔහු සඳහන් කර ඇත්තේ මේ සම්බන්ධයෙන් දිවයින පුරා පිහිටි සුරාසැල් මේ වන විටත් දැනුවත් කර ඇති බවයි.
එමෙන්ම යම් හෙයකින් සුරාබදු නීති උල්ලංඝනය කිරීමක් සිදු වුවහොත් එම බලපත්‍ර ලත් ස්ථාන සහ නීතිය ක්‍රියාත්මක කරන බවද ඔහු ප්‍රකාශ කර තිබේ.
