හෙට (07) මහ සිකුරාදා දින රජයේ නිවාඩු දිනයක් වුවත් දිවයින පුරා සියලු සුරාසැල් විවෘත කර තිබෙන බවට වාර්තා වේ.
මේ අතර සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් අප්‍රේල් මස 13 හා 14 යන දිනයන්හිදි පමණක් සුරාසැල් වසා තබන බවට සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

This is an important message requiring you to make a choice if you're based in the EU.