පෙර දිනට සාපේක්ෂව ලෝක බොරතෙල් මිලෙහි සුළු අඩුවීමක් පෙන්නුම් කරන බව වාර්තා වේ.
ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අද ඇමරිකානු ඩොලර් 73ක් ලෙස සටහන් වූ බව සදහන්.
ඊයේ දිනයේ බොරතෙල් බැරලයක් ඩොලර් 75 දක්වා ඉහළ ගොස් තිබූ අතර පසුගිය 07 වනදායින් පසු ලෝක බොරතෙල් මිල ඩොලර් 75 ඉක්මවා ගොස් නැති බව සදහන්.
