ලන්ඩන් වලටත් උණුසුම වැඩීයි.

වසරේ මේ දක්වා බ්‍රිතාන්‍යයෙන් වාර්තා වූ උණුසුම්ම දිනය ඊයේ (09) වාර්තා වී තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබේ .

ඒ අනුව සෙල්සියස් අංශක 33 යි දශම දෙකක උෂ්ණත්වයක් ලන්ඩනයේ කියු උද්‍යානයෙන් වාර්තා වී ඇති අතර මේ හේතුවෙන් බ්‍රිතාන්‍යය වැසියන් විශාල සංඛ්‍යාවක් මුහුදු වෙරළට පැමිණ සිටින බව ද සඳහන්.

Exit mobile version