.නාසා ආයතනය සදහන් කොට ඇත්තේ අද (28) දින සවස හිරු බැස යාමත් සමඟ පෘථිවියේ සිට ග්‍රහලෝක 5 ක් එක පෙළට දැකගැනීමේ ඇති දුර්ලභ අවස්ථාව උදා වනු ඇති බවයි.
එසේ දැක බලා ගත හැකිවන ග්‍රහලෝක ලෙස එම ආයතනය නම්කොට ඇත්තේ බුධ, සිකුරු, අඟහරු, බ්‍රහස්පති සහ යුරේනස් බවයි සදහන් වන්නේ.
මෙවැනි දර්ශනයක් තවත් වසර 40 කින් හෝ දැකබලා ගැනීමට නොහැකි වනු ඇති බව නාසා ආයතනය සදහන් කොට ඇති බව වාර්තා වේ.
