18 වංගුව යළි වසා දැමෙයි.

මහනුවර – මහියංගනය මාර්ගයේ 18 වංගුව ආශ්‍රිත මාර්ගය යළි වසා දැමීමට තීරණය කර ඇති අතර නැවත දැනුම් දෙන තුරු සෑම දිනකම රාත්‍රී 8 සිට අලුයම 5 දක්වා 18 වංගුව මාර්ග කොටස වසා දැමෙන බව වාර්තා වේ.

Exit mobile version