LPL තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය කොළඹ ශ්‍රැන්ගිලා හෝටල් පරිශ්‍රයේ දී මේ වන විට ආරම්භ වී ඇති බව වාර්තා වේ.
මෙම වෙන්දේසිය සදහා ක්‍රීඩකයින් 360 දෙනෙකු ලියාපදිංචි වී තිබෙන අතර ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 204 දෙනෙකුත් විදෙස් ක්‍රීඩකයින් 156 දෙනෙකුත් ඒ සඳහා සිටින බව සඳහන්.
