LPL තියන්න අනුමැතිය දුන්නෙ නෑ – රොෂාන් රණසිංහ.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය පවත්වනු ලබන්නේ ක්‍රීඩා අමාත්‍යංශයේ අනුමැතියකින් තොරව බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ජාතික ක්‍රීඩා සංගම් නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවක් අතරතුරේදී ප්‍රකාශ කළ බව වාර්තා වේ .

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති සහ ලේකම්වරයා ද එක්ව සිටි බව සඳහන් .

Exit mobile version