මැඩෝනා රෝහල්ගත කෙරේ.

ලොව ප්‍රකට ගායිකාවක් වන මැඩෝනා බැක්ටීරියා ආසාදනයක් හේතුවෙන් නිව් යෝර්ක් හි රෝහලක දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි .

මේ හේතුවෙන් මැය විසින් සංවිධානය කර තිබෙන ලොව වටා සංචාරයන් ද කල් දමා ඇති බව සඳහන් වේ.

Exit mobile version