මෛත්‍රීපාල – හිටපු නේපාල අගමැති අතර හමුවක්.

කාම්බෝජයේ පැවැත්වෙන ලෝක නායකත්ව සමුළුවට සහභාගී වී සිටින හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (23) නේපාලයේ හිටපු අගමැති කේපී ෂර්මා ඔලී හමුවූ බව වාර්තා වේ .

මෙහිදී ශ්‍රී ලංකා – නේපාල මිත්‍රත්වය සමබන්ධයෙනුත් , දෙරට අතර පවතින සහයෝගීතාව ඉහළ නංවා ගැනීම සම්බන්ධයෙනුත් , දෙරට අතර ආර්ථික , සමාජීය සහ සංස්කෘතික බැඳීම් ශක්තිමත් කර ගනිමින් සමීප සබඳතාවක් පවත්වාගැනීම පිළිබදවත් , මුහුණ දී තිබෙන ආර්ථික ගැටලු පිළිබඳවත් සාකච්ඡා කර තිබෙන බව සඳහන් වේ.

Exit mobile version