මෛත්‍රීපාල යාපනයේ දී පොල් ගසයි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යාපනයේ නල්ලූර් කන්දසාමි කෝවිල වැදපුදා , මෙරට දේශපාලන වාතාවරණය යහපත් වන ලෙස ඉල්ලමින් දේව කන්නලව්වක් සිදු කර ඊයේ (29) පොල් ගැසීමක් සිදු කර ඇති අතර මෙම අවස්ථාවට යාපනයේ හා ඒ ආශ්‍රිත ප්‍රදේශවල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයින් කිහිප දෙනෙකු සහභාගී වූ බව වාර්තා වේ.

Exit mobile version