අද (17) උදෑසන හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන කොටුව අධිකරණය වෙත පැමිණ ඇති බව වාර්තාවේ.
ඒ සිරිල් ගාමිණි පියතුමන් හා ජේසුදාසන් නඩේෂන් යන අය විසින් පාස්කු ඉරු දින ප්‍රහාරය වලක්වා නොගැනීම සම්බන්ධයෙන් ඉදිරිපත් කොට ඇති නඩුවකට පෙනී සිටීමට බව පැවසේ.

This is an important message requiring you to make a choice if you're based in the EU.