මැල්සිරිපුර සංවර්ධන නිලධාරියෙකුගේ වැඩ තහනමක්
මැල්සිරිපුර – රඹේ ගොවිජන සේවා මධ්‍යස්ථානයේ සේවය කල සංවර්ධන නිලධාරියෙකුගේ වැඩ තහනම් කර තිබෙන බවට වාර්තා වේ. ඒ ගොවීන්ට නොමිලේ ලබාදෙන සහනාධාර සදහා අවශ්‍ය තොරතුරු ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව ට ලබා නොදීම හේතුවෙනි. මෙමගින් ගොවීන් තුන්දහසකට පමණ සහනාධාර අහිමි වී තිබේ.
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
Copy and paste this code into your site to embed